Tuesday, April 9, 2013

උදේ පාන්දර මොන්ටිසෝරි යාමට අම්මා පුතාව අවදිකරමින්..

"කෝ මගෙ පුතා නැගිටින්න දැන් මොන්ටිසෝරි යන්න තියෙනවා"

කොළුවා නොනැගිටී

"ඔන්න මගෙ පුතා නෝටිවෙලා... "
" අර බලන්න අර කුරුල්ලො උදේ පාන්දර පනුවො අල්ලගෙන කනවා.."
" පුතා තමයි නෝටි වෙලා නිදාගන්නෙ දවල් වෙනකන් .. කෝ කෝ නැගිටින්න..."

කොළුවා එක්වරම අවදිවී......

" හොඳ වැඩේ ඔය පනුවන්ට , උදේ පාන්දර නැගිට්ටට"

No comments:

Post a Comment