Wednesday, April 10, 2013

ඔන්න යාළුවො තුන්දෙනෙක් ඉන්නවලු එකෙක්ක් , කුඩු ගහන එකෙක් , අනික බෙබෙක් ඒ කියන්නෙ අප්ප කිච්චොච වෙන්න බොන එකෙක්, අනිත් "එක්කෙන්" ගංජ බොන එක්කෙනෙක් ...

ඉතින් මේ තුන්දෙනාටම දවසෙ මුකුත් හොයාගන්න ලැබිල නෑ.. තුන්දෙනා බීච් එකෙ ගලක් උඩ කල්පනා කර කර ඉන්න ගමන් මෙහෙම කියනවලු..

බොන එකා:: මේ මුළු ගලම රෝස් කරපු මස්කුට්ටියක් වෙලා .. මේ මුහුද ගල් බෝතලයක් වුණානම් කොහොමද ආතල් එක කියල ඇහුවලු...

කුඩු ගහන එකා ඉන්නවලු ඇන තියාගෙන බිම බලාගෙන සිප්පි ක‍ටුවකින් ගල කුරු‍ටු ගගා.

මූ කිව්වලු , මේ මුළු මුහුදම කුඩු පැකට් එකක් වෙලා , මේ ගල ....කිරිටොපියක් වුණොත් කොහොමද ආතල් එක කියල ඇහුවලු...

දැන් ගංජ ගහන එකා ඉන්නවලු ඈත බලාගෙන... කල්පනා කර කර ඉඳල ඇහුවලු......

මේ මුළු මුහුදම වැඩි සීනි ප්ලේන්ටියක් වෙලා............. මේ ගල ජොයින්ට් (ගංජා) පැකට් එකක් වෙලා................ උඹල දෙන්නත් ගොල්ලිෆ් දෙකක් වුණනම් කොහොමද ආතල් එක කියල..

No comments:

Post a Comment