Thursday, April 18, 2013

එකෝමත් එක කාලෙක කැලේ රජා ටාර්සැන් ගහෙන් ගහට වැල් වලින් එල්ලි එල්ලි ගියා නෙව,
දවසක් යද්දි සෝමක්කගෙ ඇග විතර මහත දෙහෙත බුරුත ගහක ටෑර්සෑන් වැදුනලු එකෙන්ම,
එල්ලිලා නෙව ගියේ වැදිලා තිබුනෙ අන්ගජාත කොරන ගැජට් එක........

දැන් ඉතින් ටාසැන් තුන්මුල්ලෙන් දපලා ගහ මුල වැටිල ඉන්නකොට ඉසිවරයෙක් ආවලු(කට කට!..වැඩියලු,වැඩියලු) සද්දෙ මොකද බලන්න......
හ්ෆ්ෆේ........ටාසැන් නෙව,මූ මලොත් ගෑනු කීයක් අනාථද?ඉසිවරයා ඉසිවර මෙව්වා එක දාලා මොකද කරන්නෙ කියලා කල්පනා කරද්දි ආපු අයිඩියාස් පාරකට අලියෙක්ගෙ ගැජට් එකක් ගෙනත් ටාසැන්ගෙ අතන සැට් කොරාලු.......

සති 2කට පසු,

ඉසිවරයා:කොහොමද ටාසැන් අලුත් මෙව්වා එක?

ටාසැන්:වරදක් නෑ.......ඒත්

ඉසිවරයා:ඇයි මොකක්ද වැරැද්ද?

ටාසැන්:වෙන නම් වැරැද්දක් නෑ.....කැලේ තියෙන කොල කඩලා පු* ගහන එක තමයි.......

(ඉසිවරයා සෙට් කරපු ගැජට් එක ටියුබ් ලයිට් අයට තේරෙයිද දන්නෑ...)

No comments:

Post a Comment