Thursday, April 18, 2013

දවසක් මියුසිකල් ෂෝ එකකදි කෙල්ලෙක් ගිහිං සංවිධායක අයියට කියනවලු. . .

"අයියේ, එඩ්වඩ් අයියට කියනවද සිරි යහනේ ගහන්න කියල"

සංවිධායක අයිය පොඩ්ඩක් කල්පනා කරල කාරිය කිව්වලූ
"නංගී එඩ්වඩ් අයියා තාම ඇවිත් නෑ එයා එනකං මං මිල්ටන් අයියට කියන්නංකො මේ මැයි ගහ යට ගහන්න කියල"

විජය අයියා පැනපු ගමන් කිව්වලු මම ගඟ අද්දර ගහන්නම් කියලා......

සංවිදායකතුමා කිව්වලු

හා හා එහෙම එපා,

බෙග් අය්යා දැක්කොත් කෝටු කෑලි ගහයි කියලා........

No comments:

Post a Comment