Thursday, April 11, 2013

මේක ඇම්ඩ සම්බන්ධ කතාවක්. ඔන්න වතාවක් ලෝකේ වඩාත්ම පුරුෂ ශක්තිය ඇති පිරිමියා තේරීමේ තරගයක් තිබ්බලු. ඉතිං ලෝකේ රටවල ගණනාවකින් මේකට කට්ටිය ආවලු. ලංකාවෙන් ඇම්ඩට වඩා සුදුස්සෙක් නැහැයි කියල ඉතිං කියන්නත් දෙයක් යැ. 

කරන්න තියෙන්නේ මෙච්චරයි: තට්ටු හතක බිල්ඩිමක එක තට්ටුවේ කාමර හත ගානේ තියෙනවා. ඒ එක කාමරේක කෙල්ල ගානේ ඉන්නවා. ලෝකේ විවිධ රටවල කෙල්ලෝ. ඉහළම තට්ටුවට යන්න තරම් ඇඟේ පණ තියෙන එකා තමා දිනුම්. 

ඉන්දියන් කාරයා පලවෙනි තට්ටුවෙන්ම චකබ්ලාස් ලු. ඇමරිකන් කාරයා වැඩර් වගේ ගියාට අල්ලලා හිටියේ තට්ටු තුනයි ලු. සිහිය නැතිව වැටිළලු. ජපානේ එකා හතර වෙනි තට්ටුවෙන් බිමට පැන්නලු. චීනේ එකාව හතර වෙනි තට්ටුවෙන් ගෙනාවේ රෝද පුටුවෙලු. ඉතාලි කාරයා හයවෙනි තට්ටුවට නගින පඩි පෙළේ වැටිලා ඉන්නවලු. පාකිස්තානේ එකා විතරක් යන්තං හයවෙනි තට්ටුව වෙනකල් අල්ලං හිටියලු. 

පැය ගාණක් ගිහිණුත් අම්දා මිසිං නිසා කට්ටිය මිනිහව හොයන්න ගියාලු. පළවෙනි තට්ටුවෙන් පටන් අරගෙන අහ අහ ඉතින් යනවලු, කෝ අරූ කියල. අහන අහන කෙල්ල කියනවලු 'හාපෝ මතක් කරන්න එපා ඕකව" වගේ කතා. ඉතින් ඔහොම ගියාට හත්වෙනි තට්ටුවේ කෙල්ලොත් බ්ලාස්, ඇම්ඩ නැහැ. ලංකාවේ නිලධාරියා මුගේ හැටි දන්න නිසා අනිත් උන්ට කණට කරලා රහසක් කිව්වලු.

විනාඩි පහකට පස්සේ කට්ටිය ඇම්ඩව කුදලාගෙන එනවලු හත්වෙනි තට්ටුවේ වොෂ් රූම් එකක ඉඳල. යනකොටත් ඌ තාමත් වැඩ ලු. ;)

No comments:

Post a Comment