Thursday, April 11, 2013

දවසක් අනුරාධපුර පැත්තේ ගමක කෙල්ලෙක්ව ෆිල්ම් හෝල් එකකට ඇදගෙන ගියාලු ආමි එකේ කොල්ලෙක්... 
ඌ ඉතින් බොක්ස් එකට ගිහින් දොර වහගත්තු වෙලාවේ ඉඳන්ම ගේමලු... 
කෙලටත් දැන් මේක එපා වෙලා....
බැරිම තැන කොල්ලට කිව්වලු... 

මොකද්ද අයියා ආපු වෙලාවේ ඉඳන්ම මගේ කට කනවා.. ෆැන්ටා කුප්පියක් වත් අරන් දෙන්නේ නැතෙයි....

No comments:

Post a Comment