Tuesday, April 23, 2013

නොම්බරේ


ගේමක් දීල පැනල යන වාහනයක් පස්සෙ ගිය රාළහාමි කෙනෙක් ලොක්කට කථා කරළ කිව්වලු සර් මම නොම්බරේ දඩස් ගාලා ලියාගත්ත කියල එවලෙම ඉහලින් ආ කෝල් එකකින් ලොක්කට මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕඩර් එක ආවලු.
ලොක්ක කිව්වලු පැය 24 ඇතුලත මම ඔක්කොම අල්ලනව සර් මගෙ ගෝලයෙක් එලෝල ගිහින් නොම්බරේ ලියාගෙන තියෙන්නෙ මේ දැන් මිනිහමට නිව්ස් එක දිදී ඉන්න ගමන් අනිත් ලයින් එකේ කියල.ඕකේ ඕකේ good good කියල ඉහල ලොක්ක තිබ්බලු.
දැන් රාළහාමිට කිව්වලු කියනව කියනව නම්බඑක වටේටම දැන් දෙන්න ඕනෙ කියල.
හරි සර් ලියාගන්න..ලොරියක් නොම්බරේ..KMPH 32 
කියල.
ඌට වෙච්චදේ හිතාගන්නකො ඊට පස්සෙ

No comments:

Post a Comment