Saturday, April 20, 2013

ගෑනු ලමය් දෙන්නෙක් ඉදගෙන ඉන්නව
එක්කෙනෙක් පට්ට ලස්සනය් අනිත් කෙන කැතය්
ඇම්ඩත් පානිය දාගෙන කෙලින්ම ගියා කැත ගෑනු ලමය ගාවට

ඇම්ඩ:- hi

ගෑනු ලමයා:- hi

ඇම්ඩ:- ඔයාට නටන්න ඕනෙද?

ගෑනු ලමයත් පුදුම වෙලා පට්ට සන්තෝසෙන "ඔව්" කියපි

ඇම්ඩ:- එලම කිරි, එහෙනම් ඔයා ගිහින් දැන් නටන්න,මට ඔයාගෙ යලුවත් එක්ක කතා කරන්න ඕනෙ

No comments:

Post a Comment