Wednesday, April 17, 2013

ගවුම පොඩ්ඩක් උස්සනවද?


"මේක සිද්ද උනේ යාළුවෙක් කෝච්චියේ යන්න ගිහිල්ල, ඇත්තටම යාළුවා වෘත්තිමය ඡායාරූපශිල්පියෙක්. එදා යාළුවා කොළඹට එන්න නුවරින් නැග්ග. මගක් එද්දී කම්මැලි හිතුන නිසා යාළුවා ළඟදි ගත්තු ෆොටෝ ටිකක් බල බලයි ආවේ. ඔන්න ටික වෙලාවක් යද්දී හුළඟක් ඇවිල්ල යාළුවා බල බල හිටපු ෆොටෝ ටික ගහගෙන ගිය. ඉතිං යාළුවා කොච්චි පෙට්ටිය පුරාම දුව දුවා ෆොටෝ ටික අහිලුව. ඒත් මගේ යාළුවාගේ කරුමෙට එක ෆොටෝ එකක් දිග ගවුමක් ඇඳන් හිටපු ගෑනියෙක්ගේ කකුල් දෙක යට, ඒකි ඒ ගැන දන්නේ නෑ. ඉතිං යාළුවා බොහොම ගරුසරු ඇතුව මෙහෙම ඇහුව"

දෙවෙනි යහළුවා: "Excuse-me miss ගවුම පොඩ්ඩක් උස්සනවද?"

ගැහැණිය: "ඒ මොකටද?"

දෙවෙනි යහළුවා: "නෑ මේ වෙන මොකකටවත් නෙමේ, ෆොටෝ එක ගන්න"

No comments:

Post a Comment