Thursday, April 18, 2013

කරලක් කුණු වෙලා ....



ගම මහත්තයාගේ හාමිනේගේ ඇස් පේන්නේ නැත්තේ කාලෙක ඉදල ...

ගම මහත්තය සියල්ල විද දරාගෙන ගොවිතැනක් එහෙම කරගෙන දුකසේ ජීවත් වුණා ...

ගම මහත්තය මෙදා කන්නේ වගා කලේ පතෝල වගාවක්. පතෝල මැස්ස යට ඇවිදලා ඇවිදලා ගම හාමිනේට දැන් ඇස් පේනව වගේම කරදරයක් නැතුව මැස්ස යිටින් ඇවිදින්න පුලුවන්.

හැම උදේකම මොදු වෙන පතෝල කරල් පිරිමැදීම දින චරියාවේ අංගයක් කරගත්ත ගම හාමිනේ ලවා අයුතු යමක් කරගන්න ගම මහත්තයට හිතක් පහල වුනාලු .....

එදා හිමිදිරියේම ගම හාමිනේ එනව එක කොණක ඉදල පතෝල කරල් අත ගගා ... අමාරැවෙන් මැස්සට බඩ ගා ගත්ත ගම මහත්තයා මුණින් අතට හැරිලා තමන්ගේ අවයවේ එළියට දැම්මලු ... මොකටවත් නෙමේ ආයුබෝවන්ඩ තමන්ගේ මායියටම කියල චුට්ටක් අත ගා ගන්න ....

පතෝල කරල් පිරි මැද මැද ආපු ගම හාමිනේ ආගන්තුක පතෝල කරල ටිකක් අත ගගා ඉදල ෂික් විතරක් !!!!!! කරලක් කුණු වෙලා කියල ඉණේ ගහන් උන්නු දුණු පිහියෙන් ඒ කරල කපල ඉවත් කලාලු ....

No comments:

Post a Comment