Wednesday, April 24, 2013

ඇම්ඩ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා හෙන වාදයක්ලු පිරිමියයි ගැහැණියයි සමානයිපිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්
කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො කියනවලු නෑ කොල්ලොන්ට කරන්න පුලුවන් වැඩ කෙල්ලොන්ට කරන්න බෑ කියල පිරිමි පාර්සවෙන් කරන ඕනෙම වැඩක් ගැහැණු පාර්සවෙනුත් කරල පෙන්නනවලු ඔය වෙලාවෙ ඇන්ඩ ඉස්සරහට ආවඇන්ඩම් මහා සෙනඟ මැද්දෙ ගලවල දැම්මලුඇඳගෙන ඉදපු ටී ෂර්ට් එකඇන්ඩම් හිතුවෙ දැන් තමන් දිනුව තමයි කියල.. කෙල්ලොන්ගෙ මූනූ මැලවිලා ගියාලු ගෑනු පාර්සවේ පැත්තෙ ඉදියලු සුප්‍රකට පෝන් ඇක්ට්‍රිස් කෙනෙක් ඉතිං ඉස්සරහට ඇවිත් ගලවල දැම්මලු ටීෂට් එකඇම්ඩ කල්පනා කරාලු තව විදියක් වටපිට බලනකොට දැක්කලු පොඩි එකෙක් බීම බෝතලයක් බොනවාඔන්න ඇම්ඩට පහත් උනා ස්තානෝචිත අහවල් එකපොර ගියා ගෙනාව බෝතලේ තිබ්බ බිමින් නැග්ග ඩෙස් එක උඩ උඩ ඉදගෙන බෝතලේට චූ කරාලු

No comments:

Post a Comment