මේ සිද්දිය උනෙ නම් ලන්කාවේ විද්‍යුත් මාධ්‍ය නාලිකාවක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ )
ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනව..(අපි අපෙ පහසුවට නිවේදිකාවට කියමු දිලු වගෙ නමක් ).
දිලු – අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ පශු වෛද්‍ය වරයෙක්.අද ටොපික් එක තමයි පිස්සු ගව රෝගය.
දිලු – ඩොක්ටර් මට කියන්න පිස්සු ගව ලෙඩෙ ගවයින්ට හැදෙන්නෙ කොහොමද?
(එෆ් එම් නගාල අහන හුරතල් කට හඩින් අහුවලු..)
ඩොක්ටර් – පිස්සු ගව රෝගය නේද? හොදයි දිලු මට කියන්න එල දෙනකගෙන් දවසට කීසැරයක් කිරි ගන්න වද
දිලු – ඩොක්ටර් එක පිස්සු ගව රෝගෙට අදාල නෑ නේද?
ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම කියන්නම් දන්නැත්නම්…එල දෙනකගෙන් දවසට දෙපාරක්
කිරි ලබාගන්නවා.හොදයි දිලු මට කියන්න පට්ටි කරනවා කියන දේ දන්නවද?
(කෙල්ලට දැන් ෆුල්ම මලලු…මොනවද මෙ කියන ලැජ්ජ හිතෙන කතා..)
දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එකට පට්ටි කරනව වගෙ දේවල් අදල නෑ නේද?
ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම මෙ රෝගයෙ රෝග නිධානය විස්තර කරන්නයි හදන්නෙ.මම
කියන්නම් දන්නැත්නම්…පට්ටි කරනවා කියන්නෙ එලදෙන ගහක ගැටගහල තව පිරිමි
සතෙකුත් එ ලගින්ම ගැට ගහන එක තමා(මම අහපු කතාවෙ නම් පට්ටි කරන්නෙ එහෙමයි )
(කෙල්ල දැන් කර්පට්…මොනවද මෙ යකා කියන කතා..)
දිලු දන්නවද අවුරුද්දකට කී පරක් පට්ටි කරවනවද කියලා
දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එක වෙන පැත්තකට යනව වගෙ නේද?
ඩොක්ටර්-නෑ අපි ටොපික් එකෙම තම යන්නෙ.ඔය මගෙන් ඇහුවෙ පිස්සු ගව රෝගය හදෙන
විදිය ගැනනෙ.එ ගන තමා මම විස්තර කරන්නෙ.දන් නැත්තන් දන ගන්න එල දෙනක්
අවුරුද්දකට එක පාරයි පට්ටි කරන්නෙ.
(කෙල්ලට දැන් ** තරහයි )
දිලු – ඩොක්ටර් දැන් අපි මෙ කත කරපු දෙවල් වලින් පිස්සු ගව රෝගෙට තියන සම්බන්දෙ මොකක්ද?
ඩොක්ටර්-දිලු ඔයා ගැනම උනත් හිතන්න…දවසට දෙපාරක් *න් මිරිකලා අවුරුද්දට එක පාරක් හු**කොට පිස්සු නොහදි ඉදිවිද…….?
පිස්සු ගව රෝගෙ හැදෙන්නෙත් එ විදියටම තමයි…………
No comments:
Post a Comment