Wednesday, April 24, 2013

ඔන්න ඉතින් හොරු දෙන්නෙක් රසම රස යෝගට් කන ගමන් එක හොරෙක් අනිකට කියනවලු....
“ මචං එලියට ගිහිල්ලා අයෙමත් බෝඩ් එක බලලා වරෙන් මේක ඇත්තටම මේක බැංකුවක්ද කියලා....? ”
කියල එක හොරෙක් කිව්වලු....
අනිත් හොරා ගිහිල්ලා ඇවිත් කිව්වලු.....
“ මේක ෂුවර් බැංකුවක් මචන්, එළියේ ගහල තියෙන්නේ... ( ඇමරිකන් ශුක්‍ර ධාතු බැංකුව, නිව්යෝක් ශාඛාව - Sperm Bank of America, New York Branch) ” කියලා කිව්වලු.....

No comments:

Post a Comment