Sunday, April 21, 2013

සැලකිල්ල.

ගර්ල් ෆ්‍රේන්ඩ් කොල්ලාගෙ ගෙදර ගිහින් බත් කනවළු.
මේ ඔයාලගෙ පපී ඇයි මං දිහා බල බල ඔරවගෙන ගොරවන්නේ?? :/
.
.
කොල්ලා - ඔයා ඉක්මනට කාලා ඉවර වෙන්න. මං හිතන්නේ පපී ඌගේ පිඟාන අදුරගෙනද කොහෙද??

No comments:

Post a Comment