Tuesday, April 23, 2013

නර්ස්ගේ පුංචි කටපොඩ්ඩ



ඔන්න ටිකක් ඈත ගමක ඵම්.බී.බී.ඵස් ඩොකෙක් පුංචියට ඩිස්පැන්සරියක් හා ෆාමසියක් දාගෙන ඉන්නවළු මේ පුංචි ඩිස්පැන්සරියේ වැඩට තව ගමේම නර්ස් ඇදුම අන්දවපු නර්ස් කෙනෙකුත් ඩොක්ටර්ගේ සහයට ඉන්නවළු...
ඔන්න දවසක් ගමේ ඵක් කාන්තාවක් හදිසියේ තම නිවස තුලම මිය ගියාළු...
ගමේ අය වහාම මේ කාන්තාව (මළමිණිය) ඩිස්පැන්සරියට ගෙනාවළු...
ගමේ ලගපාත රෝහලක් නොතිබුන නිසා කොරනල් විභාගයද කරන්න සිදුවූයේ මේ ඩොක්ටර්ටයි
ඔහු වහාම ඩිස්පැන්සරියේ කාමරේකට ඵම මළමිනිය රැගෙන සහයට නර්ස්වත් තියාගෙන..
මිණියේ මිනුම්කටයුතු කලේය..වයස හා මළමිණියේ සෑම අංගයක්ම ඩොක්ටර් මනින්නට විය..
උදාහරණ..අත් කකුල්..ඉන..බඩ යනාදී ඵම කාන්තාවගේ සෑම අංගයක්ම ඩෝකටර් තම මීටරයෙන් මනින්නට විය ( නර්ස් ඉතා උනන්දුවෙන් ඵ් හැම දේකටම උදව් විය)
ඩොක්ටර් ඵම මළමිණියේ සෑම අංගයක්ම මැන ඉවර විය...(ඵක් තැනක් හැර) (ඵය සිතාගන්න xxx)
මෙය මැන නොබැළු බව නර්ස්ට වැටහුනි..ඩොක්ටර්ට මග හැරෙන්නට ඇතැයි සිතා..ඇය..
''ඩොක්ටර් සමාවෙන්න මෙහේම කියනවට ඩෝක්ටර්ට ඵක තැනක් මනින්න අමතක වුනා නේද?
කියා කිව්වේය..
''මොකක්ද නර්ස්''
''මේ මේ මේ ඩෝක්ටර් මෙයාගේ xxx ඵ්ක මැන්නේනේ නෑ නේද?
''ආහ්! ඵ්කට කමක් නෑ මම කට මැන්නනේ...
ඵ්කයි මේකයි දෙකම ඵකයි කිව්වළු..
නර්ස් නිහඩ වූවාය...
පසුවදා උදෙන්ම්ම නර්ස් පැමිණ ඩිස්පැන්සරිය විවෟත කර..
ඩෝකටර් ඵනකොට ඉදිරියට ගොස්..
කට පුංචිම පුංචි කර...
ගුඩ්මෝනින් ඩෝක්ටර් කිව්වළු...

No comments:

Post a Comment