Thursday, April 11, 2013

මේක එකදාස් නමසිය අසූ ගණන් වල වෙච්චි සිද්දියක් ... ඔය කාලේ ලංකාවට හෝ ගාල අලුත් ඉලෙක්ට්‍රොනික් බඩු ආවනේ, ඉතින් උඩුරාවණ දැක්කලු පත්තරේක ලංකාවට අලුතෙන් වර්ණ රුපවාහිනි එනවා කියන අලුත් news එක.
ඔන්න දවසක් උඩුරාවණ පාරේ යනකොට දකිනවලු කඩේක සුදුපාට පෙට්ටියක් ලස්සනට වයිවාරන ස්ටිකර් අලවල ... තව ලස්සන සුදු ගෑනුලමයක් ඒ දිහාවට ඇත දික් කරන ඉන්න පින්තුරයකුත් දාල ... ඉතින් උඩුරාවණත් කඩේට ගොහින් අහනවලු ඒ කඩේ වැඩ කරන ගෑනු ළමයාගෙන් ... 
I want to buy this color television. එතකොට කඩේ හිටපු කෙලි පොඩ්ඩ මෙයා දිහා හොඳට බලල කීවලු We dont sell Color TVs to Uduraawanas.
මිනිහට ෆුල් අප්සැට්ලු, කඩෙන් එලියට බහලත් ආයේ ඇතුලට ගිහින් ඇහුවලු... ගෑනි එකම උත්තරේ .දුන්නලු ...

මක් කරන්නද, මිනිහට කොහොම හරි ටීවී එක ගන්නම ඕනෙලු ... ඉතින් සතියකට විතර පස්සේ මිනිහ ආයේ කඩේට ගියාලු, ඇහුවලු. එකම උත්තරෙලු .....

මාර කෙස් එකනේ, මිනිහට ගණදෙවි නුවන පහල උනාලු. දන්නා කියන තැනකින් සුද්දෙක් වගේ වෙස් වලාගෙන ගියාලු කඩේට ඇහුවලු ... want to buy this beautiful color Television.
අර ගෑනිත් අහන පරක්කුවෙන් කීවලු Sorry We dont sell Color TVs to Uduraawanas.

දැන් මිනිහට ෆුල් එකේ ෆුල්ම අපසට් ලු .... මිනිහ ඇහුවලු How do you know that I am Uduraawana?
ගෑනි කීවලු ....Ooooh, that's simple.
Uduraawanas are who, call Microwave Ovens, Color Televisions.

No comments:

Post a Comment