Wednesday, April 24, 2013

ඔන්න එක දවසක් මහා ලොකු ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු ඈ
මිනිස්සු හැමතැම වැටිල හිටියලු 
කොහොම හරි කස්ටියවම හොස්පිටල් ඒ කියන්නෙ ඉස්පිරිතාල වලට ඩිස්පැච් කොලාලු

කොහොම හරි එක බුවෙක් හිටියලු මුගෙ ඇඟපුරාම ලේ ලු සිහියත් නැහැල්ලු
නර්ස් නෝන කෙනෙක් සේලයින් වලින් ලේ හෝදනවලු (ඉස්පිරිතාලෙ එහෙමයි ඈ)
මෙහෙම හෝදගෙන යනකොට නේස් නෝනට පේනවලු මේ බුවාගෙ ඇඟ නිකන් කැටපත් පවුර වගේ කියල (බොල දන්නවනේ කැටපත් පවුර ඈ) හරි ලේසි උදාහරනයක් ගන්නම් හරියටම මහජන වැසිකිලියෙ බිත්තිය වගේලු හැම තැනම පච්ච කොටලලු......... :O

නේස් තවත් හොඳට බැලුවලු තියෙන්නෙ ,
නොම්මර 17, මේ දෑස කුමකටද , හිඟන කොල්ලා,සත 50...............
ඔක්කොම චිත්‍ර පටි නම්ලු මුලු ඇඟේම චිත්‍ර පටි නම් පච්ච කොටල
නේස් කල්පනා කොලාලු යකෝ මුගෙ කුනුහර්පෙත් පච්චයක් තියේද දන්නෙ නෑ බලන්න ඕනි කියල
නේස් සේප් එකේ බැලුවලු හරිනෙ ඒකෙත් තියෙනවලු හැබැයි තියෙන්නෙ මසින් කියලලු
නේස් කල්පනා කරනවලු මසින් එහෙම චිත්‍ර පටියක් නෑ නේද කියල
කොහොම හරි බුවාට සිහිය ආවලු

ඔන්න දෙබස ඈ

නේස් : ඔයාගෙ ඇඟේ හරියට පච්ච නේ
බුවා : ඔව් නෝනෙ
නේස් : ඔක්කොම චිත්‍ර පටි නම් නේ
බුවා : ඔව් නෝනෙ මම ඉතින් මම චිත්ත්ර පටි පිස්සනෙ
නේස් : ඒක නෙමෙයි මම (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) ඔයාගෙ කුනුහර්පෙත් බැලුව ඒකෙ තියෙන්නෙ මසින් කියලනෙ එහෙම චිත්‍ර පටියක් තිබ්බෙ නෑනෙ
බුවා : හොක හොක නෝන තට්ටුවක් දාලම බලන්නකො

නේස් මේක දැනගන්න තියෙන කැමැත්ත නිසාම ග්ලවුස් එකක් දාගෙන තට්ටුවක් දැම්මලු කුනුහර්පෙට ඈ

මෙන්න බොලේ එක පාරටම මසින් මල්දෙනියේ සිමියොන් උනාලු
(මල්දෙනියේ සිමියොන් කියල චිත්‍ර පටියක් තිබ්බ ඈ)

No comments:

Post a Comment