Saturday, April 20, 2013

ඔන්න ඇම්ඩගේ අලුත් බයිසිකලේ ගමේ රවුමක් ගහන්න ගිහින් කවුරු හරි උන්ට කුනුහරුපයක් හොරකම් කරලා දැන් අපේ ඇම්ඩට මාර upset… දැන් කොහොම හරි මූ හොයල හොයලා බැරිම තැන රෑ ජාමේ ගෙදර එනවලු…. mummy daddy නිදි ඇති හින්ද වැඩිය සද්ද නොකරම ගෙදරට වෙලා… හිමිට යනකොට ඔන්න අම්මලගේ කාමරෙන් පොඩි කොඳුරන හඬක් අහුනලු….. මූත් කිසි වැදගත් ගති නැති එකනේ… එබුනලු කාමරේට… අනේ mummy daddy දෙන්නම පට්ට ලව් එක්ක ඉන්නවා කොහොම හරි ඇම්ඩගේ daddy (ඇම්ඩා වගේමයි හෙන love talks ලු… ඔය පැණි talks දෙන ගමන් ඇම්ඩගේ mummy ට කිවලු “Darling මට ඔය ලඟ ඉන්නකොට මුළු ලෝකෙම පේනවා කියල මේක අහපු ඇම්ඩ පැනාපු ගමන් ඇහුවලු
අනේ තාත්තේ මගේ බියිසිකලේ කොහෙද කියල කියන්නකෝ….

No comments:

Post a Comment