රට පාලනය කරපු රජ තුමා සෑහෙන බලවතෙක්.... ඒ වගේම සෑහෙන ස්තරී සම්පත් ගොඩකුත් තියාගෙනනනේ ඉන්නේ ... ඒ වගේම තමයිලු අනික්වත් පුමාණයෙන් ...
රජ්ජුරැවන්ට ඉතින් හැම කාලෙම යුද්ධමනේ ... සෙන්පති කලබලෙන් ඇවිත් කිව්වලු රජතුමණි දේවයන් වහන්ස බැලුම්මහර පැත්ත පිරෙන්න හතුරැ සේනාවක් ගලනවා කියල ..
කලබල වෙච්චි රජතුමා එක පාරටම ඉණේ ගහල තිබ්බ කඩුව ඇදල ගත්තලු ... වුණ වින්නැහියක් පින්වතුණි රජතුමන්ගේ අහවල් එක මුලින්ම කපල ගියාලු.
රට දැය සමයට පන වගේ ආදරේ කරපු රජතුමා කපල ගියපු කෑල්ල මල් පෝච්චියක් ළගට විසිකරල දාල යුද්ධෙට ගියාලු .....
ඕක හොරෙන් බලන් හිටපු අර වටාපත් වනන සූපින් කෑල්ලක් පටස් ගාල අර ශරීරයෙන් ඉවත් වුණු කොටස අහුලල අරගෙන නියම තැන හංග" ගත්තලු ....... ....
දැන් අපේ කථා නායිකාව තමා අර වටාපත් නංගී ... දන්නවද එයාට දුවෙක් ඉන්නවා .. දුවෙක් උණාම ඉතින් තාත්තටනේ වැඩියෙන්ම ආදරේ ... මේ කෙල්ලත් බහ තෝරන අවධියේ ඉන්දලම අම්මගෙන් තාත්ත කෝ ???? තාත්ත කෝ ... කියල ලෙඩේ ඇද ගත්ත ගමන්මයි ...
දුවට දැනුම් තේරැම් ආව අවධිය උනාමත් මේ පරශ්නේ දවසක් ඇහුවලු ....
කෙල්ලගෙන් බේරෙන්න බැරිම තැන අම්ම කිව්වලු දුවේ තාත්ත ඔන්න දුමේ ඉන්නව .. බලල වරෙන් කියල ... හතර බීරි කථාවක් උණත් කමක් නෑ කියල තාත්ත බලන්න දුව ගේ ඇතුළට දුවගෙන ගියාලු ....
ටික වෙලාවකින් අම්ම ඉස්සරහට දුව ආවේ මුහුණේ කිසිම හැගීමක් නැතුවලු.
අම්ම ඇහුවලු දුවේ තාත්ත හමුබ වුණාද කියල ....
දූ මෙහෙම කිව්වලු ....
තාත්තෙක් නම් පේන්න හිටියේ නෑ අම්මේ ... ඔන්න උම්බලකඩ කෑල්ලක් තිබිල මම කටේ දා ගත්ත කියල ...
No comments:
Post a Comment