Friday, April 19, 2013

ඩොං.... ඩොං...... ඩොං.......


පෙර එක් කලෙක සිරි ලන්කාදීපයේ ෆ්රුට්සැලඩ් නම් රජෙක් රජකම් කරන කල්හී........ මොන සෙද්දක්ද දන්න විදියටම ලියනවා..
ඔන්න එක රටක රජ කෙනෙක් හිටියලු,රජාට පලතුරු පෙන්නන්න බෑලු,ඉතින් මේ රජාගෙ මාලිගාව හරියටවත් පලතුරු ගෙන ඒම තහනම්ලු,රජාට මල්ලිල දෙන්නෙකුත් ඉන්නවලු(මොකද මිනිහො ලූ ලූ කියන්නෙ)
පලවෙනි මලයා දවසක් හොරෙන් කෙසෙල්කැනක් අරන් මාලිගාවට එද්දි රජාට අතේ මාට්ටු,මලයා උනත් නීතිය එකයි,

රජා:රාජපුරුෂයිනි ගෙනාපු කෙසෙල් බස්සපල්ලා මුගෙ පු##ට.......

දැන් ඉතින් වැඩේ කෙරෙනවලු,මල්ලි කාරයා අඩනවලු ජනේලෙන් බලනවලු හිනාවෙනවලු ආයෙත් අඩනවලු ජනේලෙන් බලනවලු හිනාවෙනවලු

රජා:ඇයි මොකද?

මලයා:රිදෙනවනෙ අයියෙ

රජා:ඒක මම දන්නවා යකෝ,ඇයි තෝ හිනාවෙන්නෙ?

(මලයා ආයෙත් එලිය බලමින්....)
මලයා:හික් කික් කික් කික්........අන්න පොඩි මල්ලි එනවා අන්නාසි ගෝනියක් අරන්

No comments:

Post a Comment