Saturday, April 20, 2013

ම්ම ඊයෙ රෑ බාර් එකට වෙලා ඉදගෙන කිරි වීදුරුවක් අතේ තියාගෙන ඒක දිහ බලාගෙන හිටිය. එතකොටම ආවා ලාමක පෙනුමක් තියෙන ඇමති කෙනෙක්ගෙ චන්ඩි පුතෙක්. මිනිහ ආපු ගමන් මගෙ අතේ තිබ්බ කිරි වීඩුරුව බීගෙන බීගෙන ගිය.

ඊලන්ගට මිනිහ කියපි

"හරි තමුසෙට පුලුවනදෙයක් කරනව මම ඇමති පුතෙක් '

මට ඇන්ඩීගෙන ආවා.

"ඒය් තමුසෙ අන්ඩන්නද යන්නෙ මිනිහෙක් වගෙ ඉන්නවකො"

මම "වැඩක් නෑ අද මහ නරක දවසක්.උදෙම වඩට යන්න පරක්කු උනා කියල බොසා මාව job එකෙන් අය්න් කරා.ගෙදර යනකොට wife වෙන එකෙක් එක්ක පනල ගිහින්.මෙතෙන්ට අවිත් කිරි එකට වහ ඩල ඒක දිය වෙනකන් හිටිය.ඒක බොන්න කලින් තමුසෙ බිව.
ඒකෙනුත් වැඩක් නෑ කොහොමඩ ඔහෙගෙ දවස ?"

No comments:

Post a Comment