Thursday, April 11, 2013

සිරිසගබෝ


ඔන්න ඉත්හ්න් සිරිසගබෝ රගපානව පදිකවේදිකාවේ මැන්ස් කෙනෙක්.. මැන්ස් කරන්නේ ඉතින් වන් මැන් ෂෝ තමා.

රගපාන්න කලින් ඉතින් මැන්ස් උගේ රබාන එහෙම සද්දෙට ගහලා කලෙක්ශන් එකක් දැම්මලු මැන්ස් ඉතින් කලෙක්ශන් එක කීයද කියලා බැලුවලු
එකයි, එකයි පනහයි, ඩෙකයි පනහයි, තුනයි පනහයි කියලා කිව්වාලු 3.50ක් ෂෝ එකටත් පාඩුයි කමක් නෑ දැන් ඉතින් කොහොම හරි දුවන්නත් එපැයි කියලා එහෙම කියලා මෑන්ස් වැඩේ පටන් ගත්තලු

අනුරාධපුරේ ඉදන් එන සීන් එක එහෙම කරල ඉවර වෙලා ඉතින් අර හිස ගලවලා දෙන සීන් එකටම ආවලු.

මෑන්ස් මෙහෙම කියනවලු
දුගිය තොප මාගේ මේ හිස ගෙන ගොස් දී කහවනු 1000 ගනුව මට දැන් මාගේ ජිවිතයෙන් පලක් නැත

මෑන්ස් අනිත් පැත්තට ගිහින් දුගියා විඩියට මෙහෙම කියනවලු

ඔබ වහන්සේගේ හිස ගෙන ගොස් දී ලැබෙන කහවනු 1000න් ඇති ඵලය කිම

සිරිසගබෝ - කමක් නෑ දුගිය මා පිරිසුදු සිතින් දෙන මේ හිස ගෙන ගොස් දි තා සැපවත් ජිවිතයක් ගතකරව.

මෙහේම කියල ඉතින් බෙල්ලේ සුඩු රෙද්දක් ඔතල දෙනවලු ඉතින් මෑන්ස්ම එහා පැත්තට ගිහින් අර රෙද්ද සිරිසගබොගේ ඔලුව විදියට ගත්තාලු
මේක බලන් ඉදපු එකෙක් 'හුප්' කියලා හිනා උනාලු මේක ඇහුන මුට මල පැනල '' මොකද හුක් ගාන්නේ 3.50ට බෙල්ල ගලවල දෙන්න කියලද කියන්නේ '' ඇහුවලු.

No comments:

Post a Comment