Thursday, April 11, 2013

ඇන්ඩගෙ පව්ලට ලමයෙක් ලැබෙන්න ඉන්නවලු. ගැබිනි කාලෙ අවසාන කාලය ලංවෙලා නිසා දොස්තර ඇන්ඩට සියලුම විස්තර පැහැදිලි කලාලු.මූට හරිම කුතුහලයක් මේ අවසන් කාලයේ ලිංගික සම්බන්ධය පවත්වන්න හොඳ දෙයක්ද කියන එක.
ඒක බොහොම හොඳ දෙයක් එතකොට තමා තෙතමනයට බබා ලෙස්සල එලියට එන්නෙ කියල සියලුම දේවල් ඩොකා පැහැදිලි කරල දුන්නලු.
ගෙදර ගිය ගමන් මූ වතුර බාල්දියකට පින්සලක් දාල කඩි මුඩියෙ ඇඳ යටින් තිබ්බලු. මේක දැකපු පව්ල බයවෙලා ඇහුවලු මොකද මේ කියල.
" නෑ දොස්තර මහත්තය කිව්ව නිතර තෙමන්න ඕන කියල එතකොට බබා හම්බවෙන්න ලේසියි "

No comments:

Post a Comment