Friday, April 19, 2013

ඇගට ඇගිල්ලෙන් ඇන්නම
හු......... කියන අය ඕන තරම් ඉන්නවා මේ ඒ වගේ කෙනෙක් ගැන ඇත්ත කතාවක්..

එයා තම දියනියගේ විවාහය දවසේ කතාවක් කරන්න ගත්තා

අභිනව මනමාල මහතා... සිය මනාලීට ...

කියනකොටම දෑවැද්ද ගැන මතක් කරන්න හාමිනේ ඇගිල්ලෙන් ඇන්නා

අභිනව මනමාල මහතා... සිය මනාලීට හු.........

හරි මාමේ බයවෙන්න එපා ... බෑනා කීවාලු ....

No comments:

Post a Comment