Wednesday, April 24, 2013

පැටව් දාන නිසා පූසිව වදයක් උන පෙරේරා නෝනා මහත්තයා කීවලු පූසිව ඈතක අතරමං කරල එන්න කියල. පෙරේරා මහත්තයා පූසිවත් අරං සෑහෙන දුර දාලා හිමි එන අතරේ,

‘කොහෙද අනේ ඉන්නේ මෙන්න පූසි ඇවිත් ‘‘ කියල කොල් එකක් ආවා නෝනගෙන්

‘‘ආ ඇත්තද ඔය පූසිට ෆෝන් එක දෙනවා මට පාර හොයාගන්න බැ‘‘

No comments:

Post a Comment