Thursday, April 18, 2013

මේකත් ඇම්ඩන් මල්ලි පුංචි කාලේ උන සීන් එකක්,..
ඇම්ඩන් ගේ තාත්තා හිටියේ හමුදාවෙලු. ඉතින් මාස 3 කට පාරක් ලු ගෙදර එන්නේ... ඉතින් ආවාම දන්නේ නැද්ද...,, අම්මයි තාත්තයි උනත් කැමතිනේ ටිකක් තනියම ඉන්න... එත් ඇම්ඩන් එක්ක එව්වා බෑ ලු.. මේ හැම වෙලේම තාත්තයි අම්මයි ගාව දැවටී දැවටී ඉන්න එකමලු වැඩේ... තාත්ත බලුවල මේක හරියන්නේ නෑ...

"පුතා ඇම්ඩන් ,, කෝ ඔය බැල්කනි එකට ගිහින් බලන්න එළියේ මොනවද වෙන්නේ කියල.. එලිය වෙන දේවල් අම්මටයි මටයි ඇහෙන්න කියනකො බැල්කනියේ ඉදන්" කියල තාත්ත ඇම්ඩන් ට කිව්වා..

ඇම්ඩන් ඉතින් ඔන්න එළියේ බැල්කනියට ගිහින් වෙන දේවල් තාත්තටයි අම්මටයි ඇහෙන්න කියනවලු...

"අල්ලපු ගෙදර නිමල් අන්කල් වැඩට යන්න කාර් එක රිවස් කරනවා..."

"කිරි ගෙන මාමා බයිසිකලේ තල්ලු කරන් ලතා නැන්දලගේ ගෙවල් දිහාට හැරුනා.."

"අහසත් හොදටම කළු කරලා හවස වහින්න වගේ,,,"

" අආහ්හ් ඉස්සරහ ගෙදර සදමලිත් බැල්කනියට වෙලා තනියම කියව කියව ඉන්නවා... ෂුවර් එඅකට සදමලිගේ අම්මයි තාත්තයි දෙන්නත් ඒකිව ගොනාට අන්දලා කාමරේට වෙලා $%#^$%#%$ ඇති... "

No comments:

Post a Comment