Tuesday, April 23, 2013

ඇම්ඩා සහ සිංහයා


ඔන්න දවසක් ඇම්ඩා යාලුවෙක්ට ඌ කැලේ ගියපු කතාවක් කියනවලු

ඇම්ඩා : මචං මන් දැන් කැලේ මැද මෙහෙම යනවා 

යාළුවා : ඉතින් ඉතින්

ඇම්ඩා : එක පාරටම සිංහයෙක් අවා කියහන්කෝ ඉස්සරහට

යාළුවා : නෑ

ඇම්ඩා : අහපන්කෝ ඉතින්
මන් දැන් අනිත් පැත්ත හැරිලා දුවනවා ඉතින් ආයේ වැඩක් නැ හරි
දැන් අරුත් මාව පන්නනවා. එකා මාව කන්න ලං වෙද්දීම ලිස්සල වැටුන කියහන්කෝ

යාළුවා : ඉතින් ඉතින්

ඇම්ඩා : දැන් යේ මේකා මාව පන්නනවා අයෙත් මු මාව අල්ලගන්න ලන්වෙද්දීම ආයේ ලිස්සලා
වැටුන. මන් දැන් දුවනවා පනත් නැ වගේ දුවල දුවල. මු යේ මාව අල්ලගන්න
ලන්වෙද්දීම ආයේ ලිස්සල වැටුන. එතකොට ඉස්සරහ තිබ්බ පොඩි ගෙයක් මන් එකට
දුවල ගිහින් දොරවල් වහල හිටිය. සිංහයා ඇවිත් පොඩ්ඩක් ගේ වටේ කැරකි කැරකි ඉදල
ගියා

යාළුවා : අම්මට සිරි මට එහෙම ඔහොම සිද්දියක් උනා නන් එතනම රෙවෙනවා

ඇම්ඩා : ඇයි උබ හිතුවේ සිංහයා ලිස්සල වැටුනේ මොනවට කියලද?

No comments:

Post a Comment