Tuesday, April 23, 2013

ඔන්න ලෝකෙ ලොකුම පු*ක(තරුව මකලා දාන්ට) තෝරන තරගයක් සෙට් කොරාලු,ඔලිම්පික් ලොකුම පු* තේරීමෙ තරගය.........අවසාන වටේ හිටියෙ එන්ගලන්තෙ,ජපානෙ ඇන්ඩ් ලන්කාවෙ පොරවල් 3දෙනා,සුසන්තිකා අක්කට පස්සෙ එකෙක්වත් ඔලිම්පික් දිනුවේ නැති නිසා,මේක අපේ රටට සෑහෙන විසේස අවස්තාවක් උනා.....(දැන් ඒ කතාව කට පු* වහන් අහන් හිටපල්ලා)

මෙහෙමයි තරග නීති,වේදිකාව මැද ලොකු මේසයක් තියෙනවා,ඒක උඩින් මොකක් හරි තියලා ඉදගෙන,ඒක පු*ට දාගෙන පෙන්නන්න ඕනෙ,ඉතින් නමෝ විත්තියෙන් එන්ගලන්ත බුවා එනවලු එන්ගලන්තෙ එවුන් කෑ ගහනවලු"කමෝන් කමෝන්......."

එන්ගලන්තයා ගෙනාවලු පත සයිස් කොමඩු ගෙඩියක්,මේසෙ උඩ තියලා කොමඩ්ඩ උඩ ඉදගත්තලු,සුස් ගාද්දි කොමඩ්ඩ අතුරුදහන්ලු....එන්ගලන්තෙ චියර් එක උපරිමයිලු.......

ඔන්න ජපන් මෑන් එනවලු තඩි සයිස් වට්ටක්කයක් අරන්,පොරත් ඒක තියලා ඉදගත්තලු ඇසිපිය ගහන පමාවට වට්ටක්කෙ අතුරුදහන්ලු,ජපන් එවුන් හැදිච්ච එවුන් නිසා සද්ද බද්ද අඩුයි ලු...

ඔන්න අපේ ජාතික විරයා එන්නත් කලින් ලන්කාවෙ එවුන් කෑ ගහනවලු"හුරේ......,කමෝ.........න්"දොරෙන් ලංකාවෙ එකා මතු උනාලු,පොර පුවක් ගෙඩියක් උඩ දදා එනවලු,ලංකාවෙ එවුන්ගෙ කාඩ් කුඩු....එන්ග්ලන්ඩ් ජපන් එවුන්ගෙ සද්දෙ ආයෙ නැගලා ආවාලු,ලංකන් එවුන් කසු කුසු ගානවලු.......

ඔන්න පුවකෙ මේසෙන් තිබ්බා,අපේ බුවා උඩ පැනලා ඒක උඩ ඉදගත්තලු,විසාල සද්දෙකුත් ආවලු,පුවකෙයි මේසෙයි දෙකම අතුරුදහන්ලු........ 

No comments:

Post a Comment