Thursday, April 11, 2013

ඇම්ඩාට උසාවි ගිය හැටි


ඇම්ඩ කියන්නෙ ඉතින් කොහොමත් ගේම් කාරයනේ. ඌ වැඩකරු තමයි හැබැයි මොනතරම් වැඩකාරය වුනත් උටත් වැඩ වරදින දවසක් එනව. ඉතින් ඇම්ඩටත් මේ දවස උදාවුනා. මූ කොටුවක් පනින්න ගිහිල්ල ගෙදර මිනිහගෙ අතටම මාට්ටුලු කරුමෙ කියන්නෙ මූ පැනල තියෙන්නෙ පොලීසියෙ OIC ගෙ ගෙදරටමලු. පොලීසියෙන් මුට අම්බානක නෙලල කුට්ටම ලාච්චුවටත් දාල කරල ඒ මදිවට මුට දැම්මලු ගෙවල් බිඳින්න ආව කියල නඩුවකුත්.
දැන් ඉතින් නඩු දවස ආවලු. ඇම්ඩව අරගෙන ගියාලු උසාවියට. දැන් නඩුකාරයක් බොහොම ගාම්භීර විදිහට විනිසුරු ආසනේ වාඩිවෙලා අහන්න ගත්තලු ඇම්ඩගෙ නඩුව.
පැමිනිල්ල ඉදිරිපත් කරන්න ගත්තලු. පැමිනිල්ල බොරු කියන එකට ඇම්ඩට මල පැනලලු. ඉතින් බැරිම තැන මූ කෑගැහුවලු

“ස්වාමීනි මූ කියන්නෙ පට්ටපල් බොරු” කියල

නඩුකාරය මේසෙට උඩින් ඉස්සිල ඇම්ඩ දිහා බලල කිව්වලු

“මම තමුන්ට අවවාද කරනව උසාවියෙ සංවරව හැසිරෙන්න කියල” කිව්වලු

ඇම්ඩට තවත් මලලු මූ කිව්වලු

“ස්වාමීනි මම කියන්නෙ ඇත්ත නේ මේ හු*** පුතා බොරුනේ කියන්නෙ” කියල

නඩුකාරය ආපහු අම්ඩ දිහා බලල ටිකක් සැරෙන් කිව්වලු

“මම එක සැරයකුත් කිව්ව, උසාවිය තුල අසභ්යබ වචන භාවිතා කිරීමට රු 5000/=ක දඩයක් නියම කරනව” කිව්වලු

ඇම්ඩට මල හොඳ එකෙන්ලු දැන් මූට තමුන් ඉන්නෙ උසාවියෙ කියල අමතක වුනාලු මහහයියෙන්
“ඒක මහ හු** කතාවක් නෙ ස්වාමීනි” කිව්වලු

නඩුකාරයටත් කේන්තියිලු

“දෙවරක් උසාවියතුල අසභ්යා වචන බාවිතා කිරීමට දඩය ලෙස රු 10000/= ක දඩයක් නියම කරනව” කියල

ඇම්ඩට මල හෙඳම එකෙන්ලු හැබැයි ඊට පස්සෙ මූ මුකුත් කිව්වෙ නෑලු. කොහොම හරි ඇම්ඩ හොරකම් චෝදනාවෙන් නිදහස් වුනාලු.

දැන් ඉතින් අර දඩය ගෙවන වෙලාව ආවලු

ඇම්ඩ විත්ති කූඩුවෙන් බැහැල විනිශචය කාරය ගාවට ගිහිල්ල ස්ල්ලි දික්කරාලු. විනිශ්චය කාරයත් සල්ලි අරගෙන ගණින්න ගත්තලු. බලද්දි එතන 15000/= තියෙනවලු. නඩුකාරය ඇම්ඩට කතා කරල “ මම දඩය නියම කලේ රු 10000/= යි නේ මෙතන රු 5000/= වැඩියෙන් තියෙනව” කියල කිව්වලු.

ඇම්ඩ ගත්කටටම කිව්වලු “ඒ ඉතුරු පන්දාහත් තියාගෙ උඹ ගිහින් උඹේ අම්මට හු***” කියල

No comments:

Post a Comment