මෙම සිදු වීම සිදු වී අවුරුදු හතලිහක් පමණ ගත වුවද, තවමත් ගම්මුන් අතර කතා බහට ලක්වෙන , සතය්‍ය සිදුවීමකි. එවකට බටහිර වෙදකමට වෑඩිය දේශිය වෙදකම ප්‍රචලිත යුගයකි.
ඒබරන් සීයා රපියෙල් වෙදමහතා ලගට ගියේ හන්දි පත් රුදාවට බෙහෙතක් ලබා ගෑනීම සදහායි,වෙද් මහතා හමු වු ඒබරන් සීයා අසනීපය ගෑන පෑවසුවා. වෙදමහතා බේත් සීට්ටුව ලියන අතර තුර,
වෙදමහත්තයෝ අපේ ලොක්කිටත් මේ අසනීපයම තියනවා, ලොක්කිටත් බේත් සීට්ටුවක් ලියල දෙන ලෙස ඉල්ලීමක් කලෙය,
එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරපු වෙදමහතා ලොක්කිටද බේත් සීට්ටුවක් ලියා දීමට කටයුතු කලේය. බෙහෙත් වට්ටෝරුව ලියා අවසානයේ ලොක්කිට යන්න ලිවීමට අමතක කලේ නෑත. තුංඩු දෙක පෑටලේවියෑයි යන සෑකය නිසාවෙනි. ඒබරන් සීයා වෙද මහත්තයට ස්තුති කර වෙද මෑදුරෙන් පිටව ගියේ ඉමහත් සතුටිනි..
දින දෙකකට පසු ඒබරන් සීයා නෑවත වතාවක් වෙද මෑදුර වෙත පෑමිනියේ බලාපොරොත්තු සුං වූ සෙය්යාවෙනි. රපියෙල් වෙදමහතා මොකද ? ඒබරන් හදිස්සියෙම, ඈසීය.........
එවිට ඒබරන් සීයා .... බලන්ඩ වෙදමහත්තයෝ බෙහෙත් වට්ටෝරුවේ සියලුම බෙහෙත් තියනවා... ඒත් මේ එක වර්ගයක් කිසිම බෙහෙත් බඩු කඩයක නොමෑති බවත්, ගමේ ගොඩේ මේ බේත අදුණන කෙනෙකු නොමති බවත් අසරණ වූ ලීලාවෙන් පෑවසීය..
බෙහෙත් තුංඩුව අතට ගත් වෙද මහතාට එලොව පොල් පෙනුණි.
සිදු වී ඈත්තේ සුලු වෑරදීමකි. ලොක්කිට කියලා ලියපු කොටස බෙහෙත් කළමණා ලියපු පිලිවෙලටම ලියා තිබීමය කිසිම තෑනක ලොක්කිට කියලා බෙහෙත් ඖෂදයක් නොලෑබීම මෙයට හෙතුවයි.......
No comments:
Post a Comment