Thursday, April 18, 2013

ස්ථානය:ලිප්ටන් වට රවුම
වෙලාව:මම නැගිටින වෙලාව(පාන්දර 8.30)
සිදුවීම:උද්ගෝසනයක්
පෙලගැසීම:පලමුව වයසක උන්දලා දෙවෙනුව තරුනයෝ තෙවෙනුව බඩදරු අම්මලා....

වයසක උන්දලා:අපි කෙරුවේ....... මෙහෙම තමයි!

තරුනයෝ:අපි කරන්නෙ....... මෙහෙම තමයි!

බඩදරු ගැන්සිය(අමාරුවෙන්):කවුරු කරත් මෙහෙම තමයි!

No comments:

Post a Comment