Friday, April 19, 2013

ඕං එක පිස්සෙක්, ලියුමක් උස්සන් ඇවිත් ඩොකෙක්ට දුන්නාලු..
පිස්සා: සර් මේක කතරගම දෙවියන්ට පෝස්ට් කරන්න පුලුවන්ද?
ඩොකා: හොදයි මං කරන්නම් කියලා ගත්තාලු.. මොකද පිස්සො එක්ක වාද විවාද කරලා තෙරුමක් නැනෙ..
ඉතිං ඩොකා මේක කඩලා කියවලා බැලුවාලු.. ලියමෙ සාරාංශය මෙහෙමයි
හිතවත් කතරෙ,
මට හදිසි මුදල් අවශ්‍යතාවක්. ඉක්මනට රු 200 ක් එවන්න..
මීට..
(නම)
ඉතිං මෙක දැක්කාම ඩොකාට දුකයිලු. පොර ලියුම්කවරෙකට රු 150 ක් දාලා. කතරගම දෙවියො එව්වා වගෙ ගිහින් බාරදුන්නාලු.. දැන් පිස්සට හෙන හැපිලු..
ඊට පස්සෙන්දා අර පිස්සා ඩොකා ගාවට ඇවිත් තව ලියුමක් දුන්නාලු.. සර් මෙකත් අර වගේම කතරගමදෙවියන්ට යවතැහැකිද ?
ඩොකත් බාරගත්තාලු.. අරන් ගිහින් කඩලා බැලුවාලු
එකෙ තියෙනවාලු මෙහෙම
හිතවත් කතරෙ වෙත..
ඔබ එවූ මුදල් ලැබුනා. මින් පසු මුදල් එවද්දි මගේ ගිණුමට බැර කරන්න.. මක්නිසාද යත් අර ඩොකා 200 න් 50 කට විදලා.. 150 යි තිබ්බෙ..
මීට
(නම)

No comments:

Post a Comment