Tuesday, April 30, 2013

දවසක් රෑ සූදු පොලකට පොලිසියෙන් පැන්නා... සූදු ක්‍රීඩකයො ටික සුපුරුදු පරිදි පණ කඩාගෙන දහ අතේ දුවන්ඩ පටන් ගත්තා. එක මනුස්සයෙක් දුවගෙන දුවගෙන ගිහින් හොඳට හැදිල තිබුණ කුඹුරක ගොයම් මැද්දෙ ඉඳගත්තලු. (ඉස්සර ගොයම් ගස් වර්ග සෑහෙන්ඩ උස නිසා එහෙම ඉඳගත්තම පේන්නෙ නෑ. . . අනික රෑට කොහොමත් පේන්නෙම නෑ ) ඒත් ටික වෙලාවකින් පොලිසියෙන් ඇවිත් මිනිහව අල්ල ගත්තා. .. අල්ලගෙන යන ගමන් සාජන් කෙනෙක් කියනවලු. . .
"දැන්වත් ඔය ඉනේ ගහන් ඉන්න ටෝච් එක නිමාගන්නවා..." කියලා..

No comments:

Post a Comment