Thursday, April 18, 2013

ඇම්ඩන්ගේ ගනිත ගුරුතුමා උගන්වද්දී මුලු පන්තියම නිදා වැටෙයි. ගුරුතුමාටද මෙය තේරුන නිසා ඔහු කල්පනා කලේ උගන්නන විදිය වෙනස් කිරීමටය.

ගුරුතුමා: ලමයි.... මම අද ඉඳන් ගීතයෙන් තමා ගණිතය උගන්නන්නෙ.

ලමයින්ට මේ කියන දෙය වැටහීමක් නැත.

ගුරුතුමා : මම තාලෙට පහෙන් දෙකා.......ක් කිවුවම ඔයාල කියන්න ඕනෙ තුනා.......යි කියල. හරි නේද?
ගුරුතුමා : එතකොට තුනෙන් එකා...................ක්
ඇම්ඩන් : දිගා.............යි

No comments:

Post a Comment