Monday, April 29, 2013

බිරිඳ-හලෝ ඩාලිං.අද වැඩ ඇරිලා එනකොට කිරිහලෙන් කිරි බෝතලයක් ගේන්ඩ.බිත්තර තිබුනොත් 10ක් ගේන්ඩ.
සැමියා නිවසට පැමිණේ....
සැමියා- අහ්හ් මම කිරිහලට ගියා.බිත්තර තිබුණ.ඒ හින්ද කිරි බෝතල් 10ක් ගෙනාව
බිරිඳ- හා

No comments:

Post a Comment