Thursday, April 11, 2013

යාලුවනේ, ඔබලාට මතකද ඉස්සර රූපවාහිනියේ "ඇහැට කනට" කියලා වැඩසටහනක් තිබුනා. දවසක් ඔන්න ඔය වැඩසටහනේ දර්ශනයක් රූප ගත කරමින් ඉන්න රූපවාහිනි කණ්ඩායම අසලින් නපුංසක (පොන්නයෝම කියමුකෝ) තරුණයෝ කිහිප දෙනෙක් ඇවිදගෙන යන අතරේ මෙහෙම සංවාදයක් ඇති වෙලා.
.
නපුංසකයෝ - ඔයාලා මොකද කරන්නේ ?
රූපවාහිනි කණ්ඩායම - අපි "ඇහැට කනට" කරනවා 
නපුංසකයෝ - ආ ඇත්තද....මේ..."කටට පුකට" කරනකොට අපිටත් කියන්න ඈ...

No comments:

Post a Comment