Tuesday, April 23, 2013

ගජ යාළුවෝ 3දෙන්නෙක් ගමනක් යනවළු....
මගදි සිතූ පැතුම් ඉටු කරන බමුණෙක් හමු වෙලා කියනවළු කැමති වරයක් ඉල්ලව.මං ඉටු කර දෙන්නම් කියලා. :)

1 වෙනියා:" මාව පොඩ්ඩක් හැන්ඩ්සම් කරලා සුදු කරලා කෙල්ලො වශි වෙන විදියට කරන්නකෝ.."
බලන් ඉද්දැද්දිම අර බමුණා පැතුම ඉටු කලා..

2 වැනියා:" අනේ පිං අයිති වෙයි මාවත් ඒ විදියටම කරන්නකෝ.."
බමුණා ඒ පැතුමත් ඉටු කලා..
.
.
.
.
3 වැනියා : හෙන පට්ට පල් පල්ම හිනාවක් දාලා...
.
.
"මුන් දෙන්නාවම ආයෙත් කලින් හිටපු විදියටම පත් කරන්නකෝ ...
Moral:" හැම යාළුවෙක් අතරම මෙහෙම උනුත් ඉන්නාවා...:p :ඕ :D

No comments:

Post a Comment