Friday, April 19, 2013

මිතුරන් දෙදෙනෙකු කලකට පසු හමු වී



මම බැන්ද මචං
ෂා ඒක හොඳයි
නෑ හොඳ නෑ එයා කැතයි
ඒක නම් හොඳ නෑ
නෑ හොඳයි කැත වුණත් එයා පෝසත්
ඕ ඒක හොඳයි
නෑ ඒක හොඳ නෑ පෝසත් වුණාට මට සතයක් වත් දෙන්නැ
ඒක නම් කැත වැඩේ
නෑ බං හොඳයි එයා මට ගෙයක් අරන් දුන්නා
ශා මරුනෙ
ඒ වුණාට වැඩක් නෑ ගේ ගිනි අරගෙන කඩං වැටුණ
අයියෝ අපරාදෙ
නෑ බං ඒක හොඳයි වයිෆ් ගේ ඇතුළේ හිටියේ

No comments:

Post a Comment