Thursday, April 11, 2013

ඇම්ඩට විරුද්ධව උසාවියේ නඩුවක්... චෝදනාව බලහත්කාර කමක් කිරීමට තැත් කිරීම... පැමිණිලි කාරිය පන්තිභාර ටීචර්... මුගේ තියෙන කුප්ප කමට ටීචර්ටත් අතවර කරන්න ගිහිං.. ඕං දැන් උසාවියේ නඩුව අහනවා... ඇම්ඩා විත්ති කුඩුවට වත් උස නෑ.. ඒ නිසා පෙට්ටියක් තියල එක උඩ නග්ගලා.. ටීචර් ඉන්නවා අනිත් පැත්තේ අඬ අඬා... නඩුකාර තුමා ඇම්ඩා දිහාත් ටීචර් දිහාත් මාරුවෙන් මාරුවට බල බල..." මේක මහා පුදුම නඩුවක් නේ. කොහොමද මේ වගේ පොඩි ළමයෙක් අර වගේ ලොකු අපරාධයක් කරේ??" කියල ඇහුවලු...
ඇම්ඩගේ ලෝයර් ටක් ගාල නැගිටලා...
" ඒක තමයි ස්වාමිනි.. මේ චෝදනාව අමුලික බොරුවක්... මේ කටේ කිරිසුවඳ වත් නොගිය අහිංසක මලක් වගේ දරුවෙකුගේ අනාගතය විනාස කරන්න කරපු වැඩක්... මේ බලන්න ස්වාමිනි මේ බලන්න... මේ වගේ චූටි දරුවෙකුගේ ලිංගයකින් පුලුවන්ද ස්වාමිනි බලහත් කාර කමක් කරන්න" කියල ලෝයර් ඇම්ඩාගේ කලිසමේ සිප් එක ඇරලා උගේ එක එලියට අරං අතින් අල්ලලා නඩුකාර තුමාට පෙන්නුවා ලු... 

ඇම්ඩා එක පාරම කලබල වෙලා ලොයර්ට රහසින් කිව්වලු...

" හා හා... ඕක අල්ලන්න එපා.... නඩුව පරදී....."

No comments:

Post a Comment