Thursday, April 11, 2013

කතන්දරේ..


ඔන්න දවසක් ලෝකෙ බලවත් රටවල් 5 ක නියොජිතයන් 5කට ලොකු සමුලුවකට ආරාදනවක් ලැබුනලු..ඔස්ට්‍රෙලියාව,එන්ගලන්තය,රුසියව,චීනය, ..ආ ආ කොහොම හරි 5වෙනි රට උනෙ අපෙ ලන්කාව.මේ සමුලුව දවස් 5ක් තියෙනවලු.. මෙ සෙට්1ට ම නවාතැන් ලැබුනෙ තට්ටු 60ක් උස ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙන් ලු.5දෙනාටම 1 ලොකු කාමරයක් තම‍යි දීල තියෙන්නෙ..(රටවල් අතර සුහද බව වැඩිවෙන්න ලු)
ඔන්න ඉටින් පලවෙනි දවසෙ සභා රැස්වීම ඉවරවෙලා කට්ටිය තමන්ගෙ නවාතැනට ආවලු..
අප්පට සිරි ..එහෙත් පවර් කට් 1ක්...(ලිෆ්ට් එක වැඩ කරන්න්නෙ නැ)දනගන්න ලැබුන විඩියට පැය2ක් කට්1 තියෙනවලු....
රුසියන් කාරය මොල කාරයනෙ.. උ කිව්වලු
"පැය2ක් මෙහෙම ඉන්න බැහනෙ.. අපි පඩිප්එලෙන් උඩට යමු..මහන්සිය අඩුවෙන්න රස කතා කියමු..හොදම කතාවට තැග්ගක් දෙමු "
හැබැයි අපේ බලවත් කම අනුව පටන් ගමු "
කිව්වලු.
කට්ටියම වැඩෙට කැමති උනාලු.(පඩි1200ක් නගින්නත් එපැයි)
මුලින්ම රුසියන් කාරය පටන් ගත්තලු...... මිනිහගෙ කතාවට හැමොටම හොදටම හිනාලු..
දැන් පඩි300ක් නැගල..වැඩෙ සාර්තකයි..

ඊ ලගට එන්ගලන්ත කාරයා... මිනිහත් සෙකන්ඩ් උනේ නෑ.. සෙට්1ට බඩ අල්ලන් හිනාවෙන්න කිව්වලු... කොහොමහරි තව පඩි 350ක් හරි.

3වෙනියට චීනා... ඌත් හච කුච කිය කිය හොද කතාවක් කිවලු කලින් උන් දෙන්නට වඩා සිරා ලු.
දැන් පඩි ඔක්කොම 900ක් නැගල..

ඔස්ට්ට්‍රෙලියන් කාරයත් දුන්නලු එල කතාවක්..

තව පඩි 50 ලු තිබ්බෙ අපෙ මිනිහට වාරෙ එනකොට..(ඔන්න ඉටින් අපිට ලැබෙන අවස්තාව)

මෙන්න අපෙ මිනිහගෙ කතාව..
...
අපේ කාමරෙ යතුර රිසෙප්ශන් එකේ බැරි වෙලා ඇවිත් බොලව්........@#$%@

No comments:

Post a Comment