Thursday, April 11, 2013

අන්තිම රුපියල



පොඩි කාලෙ ඇම්ඩටයි අයියටයි ඉස්කෝලෙ යන්න ගෙදරින් සතියකට රුපියල් 3 ගානෙ දෙන්නටම දෙනවලු, එක දවසක් ඉස්කෝලෙ යන්න ගෙදරින් පිටත් උන ගමන් අයිය කියනවලු ඇම්ඩට,

ඇම්ඩො, පොඩි වැඩක් කරමුද,

අයියගෙ ගේම් දන්න ඇම්ඩ කිව්වලු කරමු කියල,

පස්සෙ දෙන්නම හොරෙන් හොරෙන් ආපහු ගේ ලඟට ඇවිල්ල, හෙමින් සැරේ නැග්ගලු වහලෙ උඩට, නැගල උලුකැට දෙකක් ටිකක් එහාට මෙහාට කරල එහෙම අයිය කිව්වලු "සද්ද නැතුව බලන් ඉඳහන්" කියල, ඇම්ඩල ඉස්කොලෙ ගියහම ගෙදර වෙන දේවල් ඇම්ඩ දන්නෙ නෑ, ඒත් අයිය දන්නව,

දැන් පහල ඇම්ඩලගෙ තාත්ත අම්මත් එක්ක මිනී මරන්න හදන්නෙ,(කලින් කතා කියවපු අය දන්නව ඇති මරන්නෙ කොහොමද කියල ) ඇම්ඩයි අයියයි වහලෙ,

අයිය කියනව
"ඇම්ඩො, දාමුද ඔට්ටුවක්, රුපියලක් ඔට්ටුයි, මම කියන්නෙ ඊලඟට තාත්ත උඩට නගිනව,

හරි බලමු...

එදා අයිය ඔට්ටුව දිනුව,

දෙවෙනි දවසෙත් දෙන්නම කතාවෙලා වහලෙ උඩට ආව,

"අද උඹ කියහන්", අයිය කිව්වලු,

ඇම්ඩ කල්පනා කරනව, ඊයෙ තාත්තනෙ, අද අම්ම නගියි, මෙහෙම හිතපු ඇම්ඩ කියනව අද උඩ නගිනෙ අම්ම කියල

එදත් ඇම්ඩ පරාදයි, තුන්වෙනි දවසෙත් දෙන්න එනව සීන් එකබලන්න, දැන් ඇම්ඩ රුපියල් 2ක් පරාදයි, අයිය කියනව අදත් උඹම කියහන් කියල, ඇම්ඩ කල්පනා කරනව, "දවස් දෙකක්ම තාත්ත නැග්ගනේ, අදනම් අම්ම නගියි" කියල, එහෙම හිතල ඇම්ඩ කියනව "අදනම් අම්ම තමයි උඩ" කියලා, ඉතින් ඔට්ටුව දාගෙන දෙන්න උඩ ඉඳන් බලාගෙන ඉන්නව වැඩේ සිද්ද වෙනකන්,

සීන් එක පටන්ගන්න යනකොටම ඇම්ඩට තේරෙනව අදත් වැඩේ වරදින්න යන්නෙ, අදත් තාත්ත උඩ නගින්න හදන්නෙ , ඒ කියන්නෙ අන්තිම රුපියලත් ඇම්ඩ පරාද වෙන්න යන්නෙ, උන් හිටිතැන් අමතකවෙලා ඇම්ඩ උඩ ඉඳන් කියනවලු "අනේ අනේ තාත්තෙ ඕකනම් කරන්න එපා, මේ මගේ අන්තිම රුපියල" කියල,

No comments:

Post a Comment