Wednesday, April 24, 2013

ඔන්න් දවසක් යලුවෝ කීපදෙනක් ගියාලු හෝටලෙකට උදේ කෑම කන්ඩ කියලා. එකරලා ඔර්ඩර් කරලු බනිසුයි ප්ලේන් ටී,

ඔන්න ඉතින් වෙටර් කොලුවත් මුලින්ම බනිස් ටික ගෙනත් මේසෙන් එහම තියලා ගියාලු තේ ටික අරන් එන්ඩ.

ඔන්න ඩන් තේ ටිකත් ට්‍රේ එකෙ තියගෙන කොල්ල එනවලු.

එතකොට මෙ යාලුවෝ සැට් එකෙන් එකෙක් දැක්කලු මෙ වෙටර් කොලුවගෙ ඇගිල්ලක් තේ එකක් ඔබගෙන ඉන්නවා.
ඒ වගෙම ඒ අගිල්ලේ දදයකුත් තියනවලු (දදයක් කිව්වේ අර ඉන්නො කියන්න අන්න එකක්)

ඉතින් එක දැකපු යාළුවාට ඌරුජුවල් නැගලා

යළුවා : තොට පිස්සුද යකෝ බොන තේ එකට තොගේ ජරා අගිල්ල දාගෙන එන්නේ.

වේටර් කොළුවා : අනේ සොරි සෑර් වෙදමහත්තයා කිව්වා මේ දදේ හැම වෙලෙම උනුසුම්ව තියාගන්ඩ කියලා එකයි මම මේ තේ එකට අගිල්ල ඔබාගෙන ආවේ.

යාළුවාට 84000 නැගලා කිඋවලු

යාළුවා : ගොන් බූරු හරකෝ තොගේ ඇගිල්ල උනුසුම්ව තියාගන්ඩ ඔනවට එක බොන තේ එකේ ඔබා ගන්නේ නැතුව ගහගනින් තොගෙ "පු* "

වේටර් කොළුවා : අනේ මහත්තයට කියන්ඩ ඔච්චර වෙලා එතන තමා ගහගෙන හිටියෙ මේ තේ එක ගේන්ඩ ඕන නිසයි එලියට ගත්තේ

කියලා කිඋවලු..............

No comments:

Post a Comment