Thursday, April 11, 2013

ඔන්න අලුත බැඳපු ජෝඩුවක් බලන්න යාළුවෙක් ආවලු.. යාළුවා එනකොට නෝනා වොෂ් රූම් එකේලු. ගෙදර කට්ටිය ඉන්න හින්දා නිවාඩු පාඩුවේ කතා කරන්න කියලා හිතාගෙන මහත්තයා යාළුවත් එක්ක ගියාලු වත්තෙ පොඩ්ඩක් එහාට වෙන්න තිබුණු.. ලොකු කළු ගල උඩට..

දැං යාළුවා.. අලුත් විවාහ ජීවිතේ ගැන අහනවාලු.. ඉතිං අර ප්‍රශ්නෙ.. ඒ කියන්නෙ.. ගෙදර ගොඩක් කට්ටිය ඉන්න නිසා.. සැට් වෙන්න ඕන වුණහම මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙත් ඇදිලා ආවලු..
අයියෝ ඒක සුළු දෙයක්.. ඒක අපි දෙන්නා කතා කරගෙන තියෙන්නෙ.. මං එයාට ඇහෙන්න විසිල් එකක් ගහනවා.. එතකොට එයා දන්නවා සීන් එක..

එතකොට.. වයිෆ් ට ඕන වුණොත්..

එතකොටම නෝනා වොෂ් එකක් දා ගෙන මහත්තයා ඈත ඉන්නවා දැකලා.. කතා කරනවාලු..

මේ.. ඒයි.. ඔයා මට විසිල් එකක් ගැහුවද..?

කියලා..

No comments:

Post a Comment