Wednesday, June 12, 2013

මෙකත් මෙ බෙබෙක් ගෑන කතවක්.පොරක් හිටියලු හෑමදාම නස්පා වෙන්ඩ ගහලාලු ගෙදර එන්නෙ.හෑබෑයි මිනිහා වයිපරෙට හරි ආදරෙයිලු..ඉතින් දවසක් වයිෆ් කිවුඅලු ඔයා මට ආදරෙයි නම් අද බිලා එන්න එපා කියලා.පොරත් හා කියලා ගියාලු.හවස එද්දි මිනිහට දන් කහනවා කහනවා වාගෙලු..පොර ඉතින් කාලෙ බොතලයක් අරගෙන පස්සෙ සාක්කුවෙ දාගෙන ගෙදර ආවලු.ඔහොම එන ගමන් මෙ ඩයල් එක මගදි වෑටිලා.පස්ස බිම ඈනිලා බොතලෙ කුඩු වෙලා තුවාල වෙලා මුගෙ පස්ස.මු ගෙදර එනකොට වයිෆ් නිදිලු.මු හෙමිට අල්මාරියෙ කන්නාඩියෙන් පස්ස දිහා බලාගෙන බෙහෙත් දාගෙන නිදා ගත්තලු.පහුවදා උදෙ මුගෙ වයිෆ් කෑ ගහනවලු.තමුසෙ මට ටිකක්වත් ආදරෙ නෑ.ඉයෙත් බිලා අවා නෙද කියලා.මිනිහට ෆුල් අන්දොස් ලු.බිවුවෙත් නෑනෙ.ඉට පස්සෙ පොර කිවුවලු නෑ ඩාලින් මම බිවුවෙ නෑ කියලා..එතකොට වයිපරෙ කිව්වලු බිවුවෙ නෑත්නම් මොන මගුලටද මිනිහො අල්මාරියෙ කන්නාඩියෙ ප්ලාස්ටර් අලවලා තියෙන්නෙ කියලා.
එක මිනිසෙකුට බූරුවෙක් හිටියලු.. දිනක් බූරුවා සිවාමියාට කතා කරල කිවුවලු මං දැන් ඔහේට අවුරුදු තිහක් විතර වැඩ කරනව කියලා මෙන්න ඊට පස්සෙ ස්ටෝරිය

"ඉතින් තමුසෙ මට මොනාද කරන්න කියන්නෙ?
මට සහකාරියෙක් ඕනි
ස්වාමියා නගරය පුරා කුලියට බූරු දෙනක් හොය හොය ඇවිද්දට මිනිහට බූරු දෙනක් හොයාගන්න බැරි වෙලා. අන්තිමට මනුස්සයා සර්කස් කණ්ඩායමක කලමණා කාරයෙක් ගාවට ගිහින් බූරු දෙනක් කුලියට ගන්න ඇහුවලු, මූ ගාවත් බූරු දෙනක් ඉඳල නෑ, බැරිම තැන සර්කස් එකේ හිටපු සීබ්‍රා දේනුවක් එක රෑකට පවුම් 5ක් දීලා අරන් ගියාලු බූරුවාගෙ මෝල හොඳ කරන්න.:v

මිනිහා සීබ්‍රා කෑල්ලව ගෙදර අරන් ගිහින් බූරුවාට බාර දීලා ඕනි මගුලක් කරගනින් කියල ගියාලු නිදා ගන්න,

පහුවෙනිදා උදේ බූරුවා ලඟට ගිහින් ඇහුවලු

"කොහොමද ඊයේ රෑ ආතල්ද"
"වැඩක්නෑ බූරුවා දුකින් කිවුවලු,

මං කොචර ට්‍රයි කරත් ඒකිගෙ පිජාමා එක ගලවගන්න බැරි උනානෙ ඕයි... :v :v :v

Monday, June 10, 2013

ආචාරශීලීව මූත්‍රා කරමු!

පන්තියේ උගන්නන ගමන් ටීචර්ට හිතුනා මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.
“මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්‍රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ?”
මයිකල් කියනවා, “විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්!”
ටීචර් – ” අපෝ එහෙම කියන එක කැතයි, ඒ වගේම ආචාරශීලි නෑ. හොඳයි සමන් කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ?”
සමන් – “සමාවෙන්න, මම චුට්ටකට බාත් රූම් එකට ගිහින් එන්නද?”
“ඒක නම් ටිකක් හොඳයි. ඒත් කෑම මේසේදි බාත් රූම් කියන වචනේ කියන එක ටිකක් හරි මදි. කමක් නෑ, පුතා කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ කියලා?” ටීචර් රංචාගොඩ දිහාට හැරෙන ගමන් කිව්වා.
රංචාගොඩත් නැගිටලා උත්තර දුන්නා, ” මයි ඩියර්, මට විනාඩියකට සමාවෙන්න. මම හොඳට අඳුනන යාලුවෙක් එක්ක ශේක් හෑන්ඩ් (අතට අත දීලා) කරලා ඉක්මනට එන්නම්. මං බලාපොරොත්තු වෙනවා රෑ කෑමෙන් පස්සේ එයාව ඔයාට අඳුන්නලා දෙන්න!”
ටීචර් සිහි නැතුව ඇදන් වැටුනලු!