Wednesday, June 12, 2013

එක මිනිසෙකුට බූරුවෙක් හිටියලු.. දිනක් බූරුවා සිවාමියාට කතා කරල කිවුවලු මං දැන් ඔහේට අවුරුදු තිහක් විතර වැඩ කරනව කියලා මෙන්න ඊට පස්සෙ ස්ටෝරිය

"ඉතින් තමුසෙ මට මොනාද කරන්න කියන්නෙ?
මට සහකාරියෙක් ඕනි
ස්වාමියා නගරය පුරා කුලියට බූරු දෙනක් හොය හොය ඇවිද්දට මිනිහට බූරු දෙනක් හොයාගන්න බැරි වෙලා. අන්තිමට මනුස්සයා සර්කස් කණ්ඩායමක කලමණා කාරයෙක් ගාවට ගිහින් බූරු දෙනක් කුලියට ගන්න ඇහුවලු, මූ ගාවත් බූරු දෙනක් ඉඳල නෑ, බැරිම තැන සර්කස් එකේ හිටපු සීබ්‍රා දේනුවක් එක රෑකට පවුම් 5ක් දීලා අරන් ගියාලු බූරුවාගෙ මෝල හොඳ කරන්න.:v

මිනිහා සීබ්‍රා කෑල්ලව ගෙදර අරන් ගිහින් බූරුවාට බාර දීලා ඕනි මගුලක් කරගනින් කියල ගියාලු නිදා ගන්න,

පහුවෙනිදා උදේ බූරුවා ලඟට ගිහින් ඇහුවලු

"කොහොමද ඊයේ රෑ ආතල්ද"
"වැඩක්නෑ බූරුවා දුකින් කිවුවලු,

මං කොචර ට්‍රයි කරත් ඒකිගෙ පිජාමා එක ගලවගන්න බැරි උනානෙ ඕයි... :v :v :v

No comments:

Post a Comment