Wednesday, June 12, 2013

මෙකත් මෙ බෙබෙක් ගෑන කතවක්.පොරක් හිටියලු හෑමදාම නස්පා වෙන්ඩ ගහලාලු ගෙදර එන්නෙ.හෑබෑයි මිනිහා වයිපරෙට හරි ආදරෙයිලු..ඉතින් දවසක් වයිෆ් කිවුඅලු ඔයා මට ආදරෙයි නම් අද බිලා එන්න එපා කියලා.පොරත් හා කියලා ගියාලු.හවස එද්දි මිනිහට දන් කහනවා කහනවා වාගෙලු..පොර ඉතින් කාලෙ බොතලයක් අරගෙන පස්සෙ සාක්කුවෙ දාගෙන ගෙදර ආවලු.ඔහොම එන ගමන් මෙ ඩයල් එක මගදි වෑටිලා.පස්ස බිම ඈනිලා බොතලෙ කුඩු වෙලා තුවාල වෙලා මුගෙ පස්ස.මු ගෙදර එනකොට වයිෆ් නිදිලු.මු හෙමිට අල්මාරියෙ කන්නාඩියෙන් පස්ස දිහා බලාගෙන බෙහෙත් දාගෙන නිදා ගත්තලු.පහුවදා උදෙ මුගෙ වයිෆ් කෑ ගහනවලු.තමුසෙ මට ටිකක්වත් ආදරෙ නෑ.ඉයෙත් බිලා අවා නෙද කියලා.මිනිහට ෆුල් අන්දොස් ලු.බිවුවෙත් නෑනෙ.ඉට පස්සෙ පොර කිවුවලු නෑ ඩාලින් මම බිවුවෙ නෑ කියලා..එතකොට වයිපරෙ කිව්වලු බිවුවෙ නෑත්නම් මොන මගුලටද මිනිහො අල්මාරියෙ කන්නාඩියෙ ප්ලාස්ටර් අලවලා තියෙන්නෙ කියලා.

No comments:

Post a Comment