Tuesday, April 23, 2013

ඔන්න අවුරුදු 60 විතර වෙන පොරකට හෙන ආසවක් ආවලු ලමයෙක් හදන්න.. ඒත් ම්නිහට සුවර් නෑලු තමන්ගේ පුරුශ දාතු වැඩ කරයිද කියලා.. ඉතින් මිනිහ ගියාලු ඩොකෙක් ව හම්බ වෙන්න.. ගිහින් කිව්වලු විස්තරේ.. කතාව අහල ඩොකා ප්ලස්ටික් බොතලයක් අතට දීලා කිව්වලු.. අද ගෙඩර ගිහින්.. හෙට උදේ කෑමට කලින් මෙකට පුරුෂ දාතු ටික දාගෙන එන්න ටෙස්ට් කරල බලන්න කියලා... මිනිහත් හෙන හැපි එකේ ගෙදර ගියාලු..

ඔන්න ඉලග දවසෙ මෑන් අවලු එත් බොතලේ හිස්ලු මෑන්ගේ මූණත් අවුල් ලු... 

ඩොකා: මොකො ලොකු උන්නැහේ බොතලේ හිස්?

මෑන් : දොස්තර මහත්තයාට කියන්න.. මම දකුණු අතින් ට්‍රයි කලා.. වැඩක් උනේ නෑ. වම් අතින් ට්‍රයි කල එත් නෑ.. අත් දෙකෙන්ම ට්‍රයි කලා මුකුත් උනේ නෑ.. බැරිම තැන පවුලට කතා කල.. එයත් වම් අතිනුයි දකුණු අතිනුයි ට්‍රයි කරල අත් දෙකෙනුත් කලා.. එථ් හරි ගියේ නෑ...
අන්තිමට කරන්න දෙයක් නැති නිසා එහා ගෙදර කෙල්ලට කතා කල..

ඩොකා : (ෆුල් හොල්මන්) එහා ගෙදර කෙල්ල කැමති උනාද ඉතින්... :O

මෑන් : ඔව් දොස්තර මහත්තයො එකිත් ඇවිත් කටින් ට්‍රයි කල වැඩක් උනේ නෑ දන්න සෙල්ලං ඔක්කොම දැම්මා.

ඩොකාගේ ඇස් දෙක නලලේ තියාගෙන.. කට කට ඇරගෙන දාඩිය දාගෙන සීන් එක අහගෙන ඉන්නවලු

ඩොකා : නෑහ්... ඉතින් වැඩේ හරි ගියාද...?

මෑන් : දොස්ටර මහත්තයා මගුලක් කතා කරනවා... මොනවා කලත් මෙ හු%&*$# බොතලේ මූඩිය ඇරගන්න බැරි උනානේ..

No comments:

Post a Comment