Tuesday, April 23, 2013

වීදුරැ සුනිල්

ඔන්න ඉන්නවළු සුනිල් කියලා පොරක් ඵ් යකාට වීදුරැ (ග්ලාස්) පෙන්වන්නම බැරිළු ගහලා කඩනවළු..මේක මහා පරිමානයෙන් කරපු නිසා ගෙදර කට්ටිය සුනිල්ව මානසික රෝහලට ඇතුලත් කලාළු....මානසික රෝහලේදි සුනිල්ට වෛද්‍යවරැ ප්‍රතිකර හේම කලා...කාලයක් රෝහලේ නේවාසිකව සිට සුනිල් යම් සුවයක් ලබා ඇති බව රෝහලේ වෛද්‍ය වරයාට පෙනුනා..
දවසක් තම කාමරය වෙත සුනිල් කැදවු වෛද්‍යවරයා...

''සුනිල් දැන් සුනිල්ට හොදයි වගේ නේද?
කැමතිද ගෙදර ගිහින් හොදින් ජීවත් වෙන්න...
දැන් සුනිල්ට කසාද බදින වයසත් හරිනේ...
නරකද කසාදයක් හේම කරගෙන දරැවන් හේම හදාගෙන ලස්සනට ජීවත් වෙන්න...

''ඔව් ඩොක්ටර් මමත් ආසයි ලස්සන කෙල්ලක් බැදලා ලස්සනට ඉන්න...
''අන්න නියමයි සුනිල් දැන් කසාද බැදලා සුනිල් මොනවද කරන්නේ....

''ඩොක්ටර් මම ලස්සන කෙල්ලක් කසාද බැදලා නුවරඵලිය පැත්තේ තියෙන ලොකුම හොටලේකට හනිමුන් යනවා...
''වාවි නියමයි සුනිල් ඉතිං ඊට පස්සේ මොකද කරන්නේ....
''ඩොක්ටර් මම මගේ කෙල්ලව මගේ කාමරේට මගේ අතින්ම්ම උස්සන් යනවා...
''නියමයි! ඉතිං ඉතිං ඊට පස්සේ මොකද කරන්නේ...(ඩොක්ටර්යා හාර අවුස්සන්නට විය)
''මම ඵයාව උස්සන් ගිහින් අපේ කාමරේට දාගෙන දොර ලොක්කරනවා ඩෝකටර්..නැත්නම් කවුරැහරි ඵයිනේ...
''ඔව් ඔව් ඵ්ක හරි මට හරි සතුටුයි සුනිල්ට දැන් නිට්ටාවටම සුව වෙලා තියෙන ඵක ගැන..
ඉතිං ඉතිං ඊට පස්සේ මොකද කරන්නේ ( දොස්තරයා ඕනැ නැති දේවල්ද අසන්නට විය)
''මම ඵයාගේ ඇදුම් ඵකින් ඵක අයින් කරනවා ඩොක්ටර්...
''ඔව් ඔව්! ඉතිං ඊටත් පස්සේ...??? (දොස්තරයා වලා)
''මම ඵයා යටට ඇදලා තියෙන සායත් ගලවනවා ඩොක්ටර්
''ඔව් ඔව් අපි ඵ්කත් ගැලෙව්වා කියමුකෝ ඊටත් පස්සේ සුනිල් මොකද කරන්නේ..
''ඩොක්ටර් මම ඵ් සාය ගලවලා ඵ් සායේ තියෙන රබර් පටිය අරන් කැටපෝලයක් හදලා වටේම විදුරැ ටිකට සට සට ගාලා කුඩු වෙන්න තියෙනවා...මට ඕනේ ඵ්ක තමයි කරන්න...නියමයි නේ ඩෝකටර්

දොස්තරයා සුනිල්ගේ කාමරේ දොර ලොක් කර චුත විය..

No comments:

Post a Comment