Wednesday, April 24, 2013

ඔන්න ඉතිං ඇම්ඩ අතේ සාත්තුව කරගෙන හැමදාම අබිලි ද්‍රව්‍ය පහ කරන්නෙ උඩ තට්ටුවෙ ඉදන් පහලටලු.
පහල කියයන්නෙ ගෙයි ඉස්සරහ පැත්ත
ඕං දවසක් ඇම්ඩන් සුපුරුදු පරිදි අහවල් එක කොරගෙන අබිලි ද්‍රව්‍ය පහ කොරද්දි ගෙදරට අමුත්තෙක් ආවලු.
කරුමෙ කියන්නෙ හරියට අරුගෙ තට්ටෙට තමා සැපත් වෙලා තියෙන්නේ.
දැන් අරුට නහුතෙට නැගල ඇම්ඩගෙ තාත්තට බැනගෙන බැනගෙන යනව
තමුසෙගෙ පුතන්ඩිය නම් මහ නරුමයෙක් ඕයි.

ඇයි ඇයි මොකද ?

බලනව මේ තමුසෙගෙ එක මුණුපුරෙක් මගේ තට්ටේ
ඉදා අරං නලෝපං @#@#@#
*
ආං අර උඹේ අනිත් මුණුපුරා මිදුලෙ වැටිල කූඹි කනව ගිහින් අහුල ගනින් @#%#$#%

No comments:

Post a Comment