Tuesday, April 23, 2013

අංක ගණිතය


පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙකුට අංක ගණිතය උගන්නමින් හිටියා. ඔහු ඒ ගැහැණු ලමයව එක වතාවක් සිපගත්තා. තව වතාවක් සිප ගත්තා. ඊට පස්සේ කීව "ඒ තමයි එකතු කිරීම" කියලා. සතුටින් ඉපිල ගිය ගැහැණු ළමයත් දෙවතාවක් බොහොම ආදරයෙන් පිරිමි ලමයව සිපගෙන කීව "ඒ තමයි අඩු කිරීම" කියල. ඊට පස්සේ පිරිමි ළමය ගැහැණු ලමයවත් ගැහැණු ළමය පිරිමි ලමයවත් සිපගෙන සිපගෙන ගියා. ඒ කරලා දෙන්නම කීවා "ඒතමයි වැඩිකිරීම" කියලා. එතකොටම ගැහැණු ළමයාගේ තාත්ත ආවා. හදිසි තීරණයක් ගත්තා. ගෙවල් තුනකට එහාට විසිවෙන්න පිරිමි ළමයාගේ පස්ස පැත්තට පයින් ගහල කීව "ඒ තමයි දීර්ග බෙදීම" කියල.

No comments:

Post a Comment